පක්ෂ හා සන්ධාන 34ක් ජනපති සමග ගිවිසුමකට
- 16 08 2024
- 12:29
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉදිරි ජනපතිවරණයේදී ජනපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරිම වෙනුවෙන් පක්ෂ හා සන්ධාන 34ක් අද පෙරවරුවේදි කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී ගිවිසුමකට අත්සන් තැබීය. මෙහිදී ජනපතිගේ ප්රධානත්වයෙන් ජයගමු ශ්රි ලංකා සම්මුතියට ඔවුන් අත්සන් කරනු ලැබිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
